ආර්ථික,සමාජීය අභියෝග හමුවේ උවද ශ්‍රී ලාංකේය සභ්‍යත්වයේත්, සංස්කෘතියේත් හර පද්ධති රැක ගනිමින්, ඒවා ඉදිරියට ගෙනයමින් තම පවුලේ දූදරුවන් හා ඥාති හිතවතුන් සමඟ සමරන සිංහල දමිළ…
View More විපක්ෂනායකගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයBlog
අගමැතිනියගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව…
View More අගමැතිනියගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයජනපතිගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය
භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි. පාරම්පරික සම්ප්රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට…
View More ජනපතිගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයඅලුත් අවුරුද්ද උදා වෙයි
පූර්වභාග 09.32ට යෙදුණු සුබ නැකතින් මෙවර සිංහල අලුත් අවුරුද්ද උදා වුණා. ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරුණු නිරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
View More අලුත් අවුරුද්ද උදා වෙයිඅදත් සීමිත ප්‍රමාණයක් බස් ධාවනය වෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා…
View More අදත් සීමිත ප්‍රමාණයක් බස් ධාවනය වෙයිප්රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු,…
View More ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිනොනගතය උදා වෙයි
මීට සුළු මොහොතකට පෙර පූර්වභාග 03.08ට යෙදී තිබුණු සුබ නැකතින් මෙවර අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය උදා වුණා. සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සඳහායි මේ…
View More නොනගතය උදා වෙයිදිස්ත්රික්ක හතරකට නායයාම් අනතුරු ඇඟවිම්
දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු…
View More දිස්ත්‍රික්ක හතරකට නායයාම් අනතුරු ඇඟවිම්ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදයක්
