එළැඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබෙනවා. නව සංශෝධනයට අනුව තරගාවලිය ජූලි…
View More LPL තරඟ කාලසටහනේ වෙනසක්Blog
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු – මැද, දකුණ, ඌව පළාත් වල සහ…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අප්රේල් මුල් දින 19ට සංචාරකයන් 88,211ක් දිවයිනට
අප්‍රේල් මාසයේ මුල් දින 19 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 88,211ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,634ක්…
View More අප්‍රේල් මුල් දින 19ට සංචාරකයන් 88,211ක් දිවයිනටජගත් මිහිතල දිනය අදයි
ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබෙනවා මෙවර එහි තේමාව වන්නේ Our Power – Our Planet (යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්) යන්නයි. 2026 වසරේදී…
View More ජගත් මිහිතල දිනය අදයිප්රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇම්බර් වර්ණයේ අවවාදාත්මක…
View More ප්‍රදේශ කිහිපයකට අවධානය යොමු කළ යුතු උණුසුමක්ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (21) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටඅද රත්රන් මිල
අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලඅස්වැසුම ප්රතිලාභ දීමනා හෙට ගිණුම්ගත කෙරේ
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 617,406 (හය ලක්ෂ දාහත් දහස් හාරසිය හය) දෙනෙකුට 2026 අප්‍රේල් මස වැඩිහිටි…
View More අස්වැසුම ප්රතිලාභ දීමනා හෙට ගිණුම්ගත කෙරේවෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා ප්‍රකාශයට පත්කෙරේ
ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගෙන 2026 මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය වශයෙන් 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින්…
View More වෙසක් සතිය මැයි 27 සිට ජුනි 02 දක්වා ප්‍රකාශයට පත්කෙරේ
