රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (21) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312.83 සිට රුපියල් 312.89 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 320.27 සිට රුපියල් 320.39 දක්වා ඉහළ ගොස් තිබේ.