කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඔහුට තිබෙනවා. එසේම ඔහු පසුගිය…

View More කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

දුම්රිය වර්ජනය සති දෙකකට කල් යයි

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා…

View More දුම්රිය වර්ජනය සති දෙකකට කල් යයි

ඉරාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනත් තැනකට

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන…

View More ඉරාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනත් තැනකට

රුපියල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…

View More රුපියල තවත් ඉහළට

දකුණු ඊශ්‍රායලයේ පිහිටි රෝහලට ඉරාන ප්‍රහාරයක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති යුධමය තත්ත්වය අඛණ්ඩව හයවන දිනටත් පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් දකුණු ඊශ්‍රායලයේ බියර්ෂෙබා හි පිහිටි…

View More දකුණු ඊශ්‍රායලයේ පිහිටි රෝහලට ඉරාන ප්‍රහාරයක්

නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ…

View More නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි අරඹයි

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබෙනවා.…

View More ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි අරඹයි

විදේශිකයන්ගේ විසා කාලය දීර්ඝ කිරීමට ඊශ්‍රායලය තීරණය කරයි

පවතින යුද වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ  ආගමන හා විගමන ආයතනය හෙවත්  PIBA ආයතනය ඊශ්‍රායලයේ  රැදීසිටින විදේශිකයන්ගේ විසා කාලය මාස තුනක් දක්වා කාලයකට සක්‍රිය කිරීමට පියවර ගෙන…

View More විදේශිකයන්ගේ විසා කාලය දීර්ඝ කිරීමට ඊශ්‍රායලය තීරණය කරයි

කතරගම දේවාලය බලා යන පාද යාත්‍රාව හෙට ඇරඹෙයි

කතරගම පෙරහැර මංගල්‍යයට සමගාමීව සිදු කරන කතරගම දේවාලය දැක්වූ වූ පාද යාත්‍රාව හෙට ආරම්භ වීමට නියමිතයි. යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන…

View More කතරගම දේවාලය බලා යන පාද යාත්‍රාව හෙට ඇරඹෙයි