ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 296.82 සිට රු. 296.42 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 305.19 සිට රු. 304.77 දක්වා පහත වැටී ඇත.

