මැදපෙරදිග යුධ ගැටුම් පැවතියත් අගෝස්තු මාසය අවසන්වන තුරු අවශ්‍ය තෙල් තොග මෙරට තුළ පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ…
View More ඉන්ධන හිඟයක් නෑ – ඇමති යළිත් කියයිAuthor: Malimi Amasha
ජනවාරි සිට මේ දක්වා වාහන 73,400ක් ලියාපදිංචි කරලා
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ යතුරුපැදි ඇතුලු වාහන 73,400 අධික වාහන ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව…
View More ජනවාරි සිට මේ දක්වා වාහන 73,400ක් ලියාපදිංචි කරලාසංචාරක ක්ෂේත්රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක්
සංචාරක ක්ෂේත්රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ආරම්භ කර තිබෙනවා. එහි මුලික සාකච්ඡාවක්…
View More සංචාරක ක්ෂේත්රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක්දිස්ත්රික්ක 16ක මදුරු මර්දන සතියක් ක්‍රියත්මක වෙයි
ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පවතින නිරිත දිග…
View More දිස්ත්‍රික්ක 16ක මදුරු මර්දන සතියක් ක්‍රියත්මක වෙයිඅද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතී
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට පියවර ගන්නා බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. සිය…
View More අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතීඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතෙත් අම්පාර…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසි“ජනයි ප්‍රියයි” හි ප්‍රියා යුග දිවියට
කව්රුත් අතර ජනප්‍රිය ජනයි ප්‍රියා ගේ ප්‍රියා ඔන්න ඊයේ විවාහ වෙලා ඉතින් චමල් සහ දනුශිකා ගේ ලස්සන දවස හැඩ වුණේ මෙන්න මේ විදිහට
View More “ජනයි ප්‍රියයි” හි ප්‍රියා යුග දිවියටඉරානයේ උත්තරීතර නායකයා ට්‍රම්ප්ට පිළිතුරු දෙයි
එක්සත් ජනපද හමුදාව ඉරානය සහ ඊශ්‍රායල අතර වූ ගැටුමට මැදිහත් වුවහොත් “ආපසු හැරවිය නොහැකි හානියක්” සිදුවන බවට ඉරානයේ උත්තරීතර නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.…
View More ඉරානයේ උත්තරීතර නායකයා ට්‍රම්ප්ට පිළිතුරු දෙයිකොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (18) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 210.51 කින් පහළ…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළටඉන්දුනීසියාවේ Lewotobi ගිනි කන්ද සක්‍රිය වෙයි
ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති Lewotobi Laki-Laki ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා. ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී…
View More ඉන්දුනීසියාවේ Lewotobi ගිනි කන්ද සක්‍රිය වෙයි
