පහේ ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා. අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී…
View More පහ ශිෂ්‍යත්ව විභාගය එකවරම අත්හිටුවීමට කටයුතු කරන්නේ නැහැAuthor: Malimi Amasha
රිය අනතුරු වලින් මාස හයකට 2,000ක් ජීවිතක්ෂයට
මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා…
View More රිය අනතුරු වලින් මාස හයකට 2,000ක් ජීවිතක්ෂයටවාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන ලෙස ඉල්ලීමක්
ලබන මස පළමු වනදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලීමක් කර තිබෙනවා. …
View More වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් දමන ලෙස ඉල්ලීමක්කතරගම බලා එන පාද යාත්‍රාව සඳහා කුමන දොරටු විවෘත වෙයි
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුව අද සිට (20) විවෘත…
View More කතරගම බලා එන පාද යාත්‍රාව සඳහා කුමන දොරටු විවෘත වෙයිජාතික අවම වේතන පනත් කෙටුම්පත ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්
කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(20) පෙරවරු 9.30 රැස් වීමට නියමිතයි. අද දිනයේ සේවකයන්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත්කෙටුම්පත සහ සේවකයන්ගේ අයවැය සහන දීමනා…
View More ජාතික අවම වේතන පනත් කෙටුම්පත ගැන අද පාර්ලිමේන්තුවේ විවාදයක්ඉරාන ඊශ්‍රායල ගැටුම ගැන ඇමරිකාවේ තීරණය සති දෙකකින්
ඉරාන-ඊශ්‍රායල් ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වේද යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරි සති දෙක තුළ තීරණය කරනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කරනවා. මේ අතර…
View More ඉරාන ඊශ්‍රායල ගැටුම ගැන ඇමරිකාවේ තීරණය සති දෙකකින්පෙරපාසල් දරුවන්ගේ සීනි භාවිතය ගැන දරුණු අනාවරණයක්
මෙරට පෙරපාසල් යන වයසේ දරුවන් දිනකට නිර්දේශිත ප්‍රමාණයට වඩා සිව් ගුණයක් සීනි බහුල ආහාර ලබා ගන්නා බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කරනවා. ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්…
View More පෙරපාසල් දරුවන්ගේ සීනි භාවිතය ගැන දරුණු අනාවරණයක්අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතෙත් අම්පාර…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිඅඛණ්ඩව පස්වන දිනටත් කොටස් වෙළඳපොල පහළට
කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේ ත් (19) ඒකක 253.23 කින් (1.48%) පහළ වැටී තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ…
View More අඛණ්ඩව පස්වන දිනටත් කොටස් වෙළඳපොල පහළටමෙවර නුවර ඇසළ මහා පෙරහැරට දින නියම වෙයි
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබෙනවා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට…
View More මෙවර නුවර ඇසළ මහා පෙරහැරට දින නියම වෙයි
