රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසනවා. ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම…
View More රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා පිරිසක් ක්‍රියා කරනවා – කාදිනල්Author: Malimi Amasha
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අද
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබෙනවා. ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් 1947 වසරේ අදවන් දිනක නිදහස ලබා ඇත. මේ වසරේ තේමාව…
View More ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (15) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිඅස්වැසුම අගෝස්තු දීමනාව හෙට
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වැනිදා එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දෙනවා.…
View More අස්වැසුම අගෝස්තු දීමනාව හෙටකොළඹ කොටස් වෙළඳපොළ අද පහළට
කොළඹ කොටස් වෙළඳපොළ අද (14) දිනයේ පහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 46.83 කින් පහත වැටී ගනුදෙනු අවසානයේ…
View More කොළඹ කොටස් වෙළඳපොළ අද පහළටFacebook බිඳ වැටෙයි
Meta සමාගමට අයත් Facebook සමාජ මාධ්‍ය බිඳ වැටි ඇතැයි වාර්තා වෙනවා. මෙය පරිශීලකයන් විශාල පිරිසකට බලපෑම් එල්ල කර ඇති අතර එය ප්‍රධාන වශයෙන් ඇමරිකාවට බලපා…
View More Facebook බිඳ වැටෙයිරුපියල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියල ඉහළටරත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙලඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුනේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල ඉහළටජාතික කෞතුකාගාර විවෘතව තබන දින හා වෙලාව සංශෝධනය වෙයි
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය…
View More ජාතික කෞතුකාගාර විවෘතව තබන දින හා වෙලාව සංශෝධනය වෙයිඅයවැයට පෙර පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට
2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත කරගැනීමට රජය තීරණය කර තිබෙනවා. එක් පියවරක් ලෙස හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත හඳුන්වා…
View More අයවැයට පෙර පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට
