ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.21 සිට රු. 297.18 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල ද රු. 304.70 සිට රු. 304.68 දක්වා පහත වැටී ඇත.

