පසුගිය වසරේ මුල් මාස හයට සාපේක්ෂ මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා…
View More ළමා සහ කාන්තා අපයෝජන පැමිණිලි ඉහළටAuthor: Malimi Amasha
අද ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (14) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 08.00…
View More අද ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම ඌව පළාතෙත්…
View More ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසිඅපරාධ ගැන ක්ෂණිකව දැනුම් දෙන්න අලුත් WhatsApp අංකයක්
මහජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම් දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.…
View More අපරාධ ගැන ක්ෂණිකව දැනුම් දෙන්න අලුත් WhatsApp අංකයක්කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (13) ඒකක 2.71කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේදී එය සටහන් වූයේ ඒකක…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටනව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති…
View More නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයිකෘත්රීම බුද්ධිය භාවිතය පිළිබඳ අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාව අගෝස්තු 15,16…
View More කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්රුපියලේ සුළු පහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියලේ සුළු පහළ යෑමක්අද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.…
View More අද රත්රන් මිලවිපක්ෂයේ සියලුම පක්ෂ හෙට විශේෂ සාකච්ඡාවක
විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි…
View More විපක්ෂයේ සියලුම පක්ෂ හෙට විශේෂ සාකච්ඡාවක
