විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) සිය සහතිකය සටහන් කරනු ලැබුවා. විනිමය පත්‍ර…
View More විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකයAuthor: Malimi Amasha
සුදු වෙන ක්‍රීම් ගාලා ලෙඩ වෙන අයගේ සීග්‍ර ඉහළ යෑමක්
සම සුදු වීමට භාවිත කරන ආලේපන හේතුවෙන් රෝගී වන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය දීප්ති…
View More සුදු වෙන ක්‍රීම් ගාලා ලෙඩ වෙන අයගේ සීග්‍ර ඉහළ යෑමක්රුපියල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට හමුවේ සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල පහළටරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.…
View More රත්රන් මිල පහළටකාශ්මීරයේ හදිසි ගංවතුරකින් 46ක් ජීවිතක්ෂයට
ඉන්දියාව යටතේ පාලනය වන කාශ්මීරයේ හින්දු බැතිමතුන්ට නවාතැන් දෙන කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේ චොසිටි ගම්මානයේ හදිසි ගංවතුරක් ඇති වී තිබෙනවා මෙම ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 46 දෙනෙකු මිය…
View More කාශ්මීරයේ හදිසි ගංවතුරකින් 46ක් ජීවිතක්ෂයටතනතුරු කිහිපයකට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකු පත් කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. 2025 අගෝස්තු 06 වන දින…
View More තනතුරු කිහිපයකට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියහිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි ආරංචි…
View More හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයිඅස්වැසුම අගෝස්තු දීමනාව අද
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභින්ගේ දීමනාව අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. මේ යටතේ රුපියල් 11,275,973,750.00ක…
View More අස්වැසුම අගෝස්තු දීමනාව අදකීරි සම්බා වලට ආදේශක සහ මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමේ සැලසුමක්
කීරි සම්බා සහල් හිඟයක් නිර්මාණය කිරීමට මහා පරිමාණ වී මෝල් හිමියන් ක්‍රියා කරන්නේ නම් ඊට ආදේශක සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් ලබන දෙසැම්බර් මාසය වන විට…
View More කීරි සම්බා වලට ආදේශක සහ මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමේ සැලසුමක්Trump හා Putin අද ඇලස්කාවේ දී හමුවෙයි
රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීම් අරමුණින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡා අද ඇලස්කාවේ දී පැවැත්වීමට…
View More Trump හා Putin අද ඇලස්කාවේ දී හමුවෙයි
