සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය ඉක්මන් වැඩපිළිවෙලක් නොගත හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. ඔවුන්ගේ…
View More විසදුම් නොදුන්නොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවාAuthor: Malimi Amasha
LPL පැවැත්වීමේ දින තීරණය වෙයි
මේ වසරේ LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත. එක්…
View More LPL පැවැත්වීමේ දින තීරණය වෙයිපළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම අද
2023 අධ්‍යයන වර්ෂයට අදාළ ව පළමු වාරය ඊයේ ආරම්භ කිරීමත් සමඟ ඒ සඳහා රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද දිනයේ දී…
View More පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම අදරත්රන් මිල තවදුරත් පහලට
කොළඹ හෙට්ටිවිදියේ රන් වෙළඳපොළේ රත්රන් මිල ගණන් තවදුරටත් පහල ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව අද පෙරවරුවේ “කැරට් 22” රන් පවුමක මිල රු. 161,000…
View More රත්රන් මිල තවදුරත් පහලටරුසියාවේ න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය වෙතට
රුසියාව සතු න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය තුළ ස්ථානගත කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඔහු පවසන්නේ ඒ සඳහා බෙලරූස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද…
View More රුසියාවේ න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යය වෙතටනැවතත් මැතිවරණය කල් යයි ද?
අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තවමත් ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි වූ නිසා නැවත වාරයක් මැතිවරණය කල් යාමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.…
View More නැවතත් මැතිවරණය කල් යයි ද?ලබන මාසයේ සිට නැවෙන් ඉන්දියාවට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවයක් ලබන අප්‍රේල් මස 29 වනදා සිට ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…
View More ලබන මාසයේ සිට නැවෙන් ඉන්දියාවටහෙට සිට ඇරඹෙන නව පාසල් වාරය
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙටින් එනම් මාර්තු 27 වනදායින් ආරම්භ වේ. එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල්…
View More හෙට සිට ඇරඹෙන නව පාසල් වාරයප්රංශය ත් TikTok තහනම් කරයි
ලොව පුරා බොහෝ රටවල තහනමට ලක් වෙමින් යන Tiktok දුරකථන යෙදවුම භාවිතයට ප්‍රංශය විසින් ද සීමා පනවා ඇත. ඒ අනුව ප්‍රංශය රාජ්‍ය සේවකයින් ගේ රාජකාරී…
View More ප්‍රංශය ත් TikTok තහනම් කරයිබස් ගාස්තුවේ අඩු වීමක්
ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ විනිමය අනුපාතය ස්ථාවර වීමක් සිදු වුවහොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු…
View More බස් ගාස්තුවේ අඩු වීමක්
