අවශ්‍ය මුදල් ලබා නොදීම හේතුවෙන් තවමත් ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි වූ නිසා නැවත වාරයක් මැතිවරණය කල් යාමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මාර්තු මස 09 වනදා පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට පළමුව සැලසුම් කර තිබුනත් අනතුරුව අප්‍රේල් මස 25 වන දා දක්වා එය කල් ගියා.
කෙසේ වෙතත් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් කොමිසම නිල වශයෙන් නිවේදනයක් තවමත් නිකුත් කර නැත.

