2023 අධ්‍යයන වර්ෂයට අදාළ ව පළමු වාරය ඊයේ ආරම්භ කිරීමත් සමඟ ඒ සඳහා රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද දිනයේ දී සිදු වේ.
ඒ අනුව විශේෂ පිළිගැනීමේ වැඩසටහන් සංවිධාන කර පළමු ශ්‍රේණියට අලුතින් ඇතුලත් වූ සිසුන් පිළිගැනීම පාසල් මට්ටමින් සිදු වනු ඇත.
සෑම වසරකම සිසුන් තුන් ලක්ෂ හතලිස් දහසක් ක් පමණ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන බවයි අධ්‍යාපන අමාත්‍යාශය සඳහන් කරන්නේ.

