මේ වසරේ පෙබරවාරි මාසයේ දී මෙරට ආනයන ආදායම් හා අපනයන වියදම් සමාන වී ඇත. ඒ ඩොලර් බිලියන 1 බැගින් වන ලෙස ය. මීට පෙර බොහෝ…
View More ආනයන ආදායම් හා අපනයන වියදම් සමාන වේAuthor: Malimi Amasha
ඉන්ධන අලෙවියෙන් ලැබෙන ලාභය
ඉන්ධන අලෙවිය මේ වන විට රජය ලාභ උපයමින් ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් මේ වනවිට රජයට…
View More ඉන්ධන අලෙවියෙන් ලැබෙන ලාභයඩොනල්ඩ් ට්‍රම්ප් ට අපරාධ චෝදනා
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට නිව්යෝක් හි ප්‍රධාන ජූරි සභාව විසින් අපරාධ චෝදනා ගොනුකර ඇත. ඔහුට එල්ලවී ඇති චෝදනා වන්නේ අසභ්‍ය චිත්‍රපට නිලියක් වෙනුවෙන්…
View More ඩොනල්ඩ් ට්‍රම්ප් ට අපරාධ චෝදනාඅනුරාධපුර රෝහලේ ළමා වාට්ටුව වැසී යයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර ඇත. ඒ එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම…
View More අනුරාධපුර රෝහලේ ළමා වාට්ටුව වැසී යයි2048 දී දියුණු වෙන රටකට රනිල් ගේ සැලැස්ම
රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග…
View More 2048 දී දියුණු වෙන රටකට රනිල් ගේ සැලැස්මපළමුවන ෆ්රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි
ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා සඳහන් කරයි. 86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම…
View More පළමුවන ෆ්රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයිඅදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් අනුරාධපුරය, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
View More අදත් වැසිබැලැස්ටික් මිසයිල ද එක් කර ගත් රුසියානු යුධ අභ්‍යාසය
අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් ද එක් කර ගනිමින් රුසියාව මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා 3000 කට අධික රුසියානු හමුදා බල…
View More බැලැස්ටික් මිසයිල ද එක් කර ගත් රුසියානු යුධ අභ්යාසයශ්රී ලංකා කණ්ඩායමට දඩයක්
නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී නියමිත කාල සීමාව තුළ පන්දු යැවීම සිදු නොකොට මන්දගාමීව පන්දු යැවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී…
View More ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්අද සිට බෙදා හරින බිත්තර
ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බිත්තර අද සවස්වරුවේ සිට බෙදාහැරීමට නියමිතය. ආනයනය කරන ලද මෙම බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හරිනු ලබන අතර බිත්තරයක්…
View More අද සිට බෙදා හරින බිත්තර
