මේ දිනවල බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සහ අසාමාන්‍ය බිත්තර හිඟයකට මුහුණ දීමට ජපානයට සිදු වී ඇත.
පැතිර යන කුරුළු උණ හේතුවෙන් කුකුළන් ලක්ෂ සංඛ්‍යාවක් මරා දැමීම නිසා ලැබෙන බිත්තර ප්‍රමාණය අඩු වීම මේ තත්ත්වයට හේතු වී ඇත.
ජපානයේ බිත්තර කිලෝ එකක් මේ වන විට ශ්‍රී ලංකා මුදලින් රුපියල් 900කට ආසන්න වන ලෙස ඉහළ ගොස් ඇති අතර බිත්තර යෙදූ ආහාරවල මිල ගණන්ද බොහෝ ඉහළ යමින් තිබෙනු දක්නට ලැබේ.

