මහා බැංකුවේ මුදල් තොගයක් අතුරුදහන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.