විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ මුදල් වංචා සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කරනවා.
මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 1,150කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

