ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුනි මාසයට අදාලව නම් කරන ලද “Player of the Month” හෙවත් මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක…
View More ICC ජුනි මාසයේ ක්‍රීඩකයා බවට වනිඳු හසරංග පත් වෙයිAuthor: Malimi Amasha
ලබන මහ කන්නයට පොහොර වව්චර් නැහැ
ලබන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා වව්චර් පත් නිකුත් කිරීමක් සිදු නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව…
View More ලබන මහ කන්නයට පොහොර වව්චර් නැහැකොළඹ නගරයේ ගංවතුර පාලනයට ව්‍යාපෘතියක්
කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ඒ ආශ්‍රිතව ඇති ඇළ වේලි සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තලවතුගොඩ වැව, දියවන්නා ඔය,…
View More කොළඹ නගරයේ ගංවතුර පාලනයට ව්යාපෘතියක්උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ ඇරඹෙයි
2022(2023) අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම පරීක්ෂණ දිවයින පුරා මධ්‍යස්ථාන 42…
View More උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයට අදාළ ප්‍රයෝගික පරීක්ෂණ ඇරඹෙයිරජයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය අනුව වී මිලට ගැනීමේ තීරණයක්
රජය විසින් ලබා දෙන මුදල් ප්‍රමාණය අනුව ඉදිරියේ දී වී මිල දී ගැනීමට තීරණය කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කරනවා. මිල කමිටුවේ තීරණය…
View More රජයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය අනුව වී මිලට ගැනීමේ තීරණයක්උසස් පෙළ විභාගයට දින නියම වෙයි
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 27…
View More උසස් පෙළ විභාගයට දින නියම වෙයිමුල් මාස හතරේ සෙපෙට්කෝ ලාභය බිලියන 43.4 ක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2023 වසරේ මුල් මාස හතරේ දී පමණක් රුපියල් බිලියන 43.4 ක ලාභයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත්…
View More මුල් මාස හතරේ සෙපෙට්කෝ ලාභය බිලියන 43.4 ක්සතොස ප්‍රතිව්‍යුහගතකරණයට අනුමැතිය
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක්…
View More සතොස ප්‍රතිව්‍යුහගතකරණයට අනුමැතියජන හා නිවාස සංගණනයකට විශේෂ ගැසට් නිවේදනයක්
2023 සහ 2024 වර්ෂවලට අදාළව ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බව නියෝග කරමින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
View More ජන හා නිවාස සංගණනයකට විශේෂ ගැසට් නිවේදනයක්දිස්ත්රික්ක කිහිපයකට සිහින් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු සහ…
View More දිස්ත්‍රික්ක කිහිපයකට සිහින් වැසි
