ලොව පුරා මිලියන 735 ක ජනතාවක් කුසගින්නෙන් පෙලෙන බව ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සම්බන්ධයෙන් වූ නවතම රාජ්‍ය වාර්තාව පෙන්වා දෙනවා. ලෝකයේ පවතින යුධ ගැටුම්, වසංගත…
View More ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක්Author: Malimi Amasha
අද සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
මුළු දිවයිනම ආවරණය වෙන පරිදි අද සිට දින 03 ක කාලයක් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා. මේ…
View More අද සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්අද තරමක තද සුළං සමඟ වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම…
View More අද තරමක තද සුළං සමඟ වැසිආනයනික කිරිපිටි සඳහා වූ රේගු බද්ද සංශෝධනය කරයි
ආනයනික කිරිපිටි සඳහා රේගු ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා…
View More ආනයනික කිරිපිටි සඳහා වූ රේගු බද්ද සංශෝධනය කරයිඅනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය ලබන 15 වෙනි දා යළි විවෘත වෙයි
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට…
View More අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය ලබන 15 වෙනි දා යළි විවෘත වෙයිලබන වසරේ සිට විභාග නියමිත මාසයටම
2024 වසරේ සිට නියමිත මාසයටම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ…
View More ලබන වසරේ සිට විභාග නියමිත මාසයටමඇමරිකාවෙන් තවත් ඖෂධ ආධාර තොගයක්
ඩොලර් මිලියන 53.03 ක් වටිනා තවත් ඖෂධ තොගයක් මෙරට ඇමරිකානු තානාපතිනිය විසින් අද සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දී තිබෙනවා. කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටීස්, සහ පිළිකා…
View More ඇමරිකාවෙන් තවත් ඖෂධ ආධාර තොගයක්ඩොලරය යලිත් ඉහළට
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැණුම්…
View More ඩොලරය යලිත් ඉහළටබ්රිතාන්යයෙනුත් යුක්රේනයට යුධ ආධාර පැකේජයක්
බ්‍රිතාන්‍ය සහ G7 සාමාජික රටවල් විසින් යුක්රේනයට Challenger 2 වර්ගයේ පතරොම් විශාල ප්‍රමාණයක් මෙන්ම යුධ වාහන 70 කට අධික සංඛ්‍යාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.…
View More බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුධ ආධාර පැකේජයක්සාමාන්ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 02 වෙනිදා සිට
2022(2023) වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ…
View More සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 02 වෙනිදා සිට
