උසස් පෙළ විභාගයට දින නියම වෙයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස 27 වනදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 21 දක්වා පැවැත්වේ.