හෙට සිට බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ…
View More බණ්ඩි පොහොර මිල පහළටAuthor: Malimi Amasha
සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක්
රටේ සියලුම පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකශ කරනවා. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ අරමුණින්…
View More සියලුම පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක්සජබෙන් සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ අවධානය යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරනවා.…
View More සජබෙන් සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ටත් සවන් දෙනවා – සජිත්
ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපරයේ නිරත වී සිටින පුද්ගලයින්ගේ ද අදහස් සලකා බලන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට තුල…
View More ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ටත් සවන් දෙනවා – සජිත්විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පළමු ශ්‍රේණියේ සාමාන්‍ය පන්ති වලට
රජයේ පාසල්වල 2024 වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේ දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ද පාසලේ සාමාන්‍ය පන්තියක ඉගෙන ගැනීමේ වරප්‍රසාදය හිමි කර දීමට…
View More විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පළමු ශ්‍රේණියේ සාමාන්‍ය පන්ති වලටඋපකාරක පංති සම්බන්ධයෙන් සබරගමුවට අලුත් නීතියක්
සබරගමුව පළාත තුල ඉරිදා දිනයන්හි පෙරවරුවේ සහ පෝය දිනවල උපකාර පන්ති පැවත්වීම තහනම් කරමින් පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා නීතියක් ගෙනවිත් තිබෙනවා. එම නීතිය දැඩිව…
View More උපකාරක පංති සම්බන්ධයෙන් සබරගමුවට අලුත් නීතියක්රුසියානු ඩ්‍රෝන යානා 20 ක් විනාශ කිරීමට යුක්රේනය සමත් වෙයි
රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන 20ක් විනාශ කිරීමට යුක්රේනය සමත් වුණු බව එරට ආරක්ෂක අංශ නිවේදනය කරනවා. යුක්රේනයේ කියෙව් අගනුවර එල්ල කර ගෙන ඉරානයේ නිෂ්පාදිත මෙම…
View More රුසියානු ඩ්‍රෝන යානා 20 ක් විනාශ කිරීමට යුක්රේනය සමත් වෙයිසෙනසුරාදා පැය 14 ක ජල කප්පාදුවක්
ලබන සෙනසුරාදා දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව කොළඹ 01,02,03,04 සහ…
View More සෙනසුරාදා පැය 14 ක ජල කප්පාදුවක්මාස 02 ක් තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ වැටුප් විෂමතා ඉවත් කරනවා – අධ්‍යාපන ඇමති
ඉදිරි මාස දෙක ඇතුලත අධ්‍යාපන ක්ෂේත්රයේ සෑම සේවාවකම වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැඹුරු මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…
View More මාස 02 ක් තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ වැටුප් විෂමතා ඉවත් කරනවා – අධ්‍යාපන ඇමතිභාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට
අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා. එම සීමා…
View More භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට
