සෙනසුරාදා පැය 14 ක ජල කප්පාදුවක්

ලබන සෙනසුරාදා දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලට පෙරවරු 8 සිට පැය 14 ක කාලයක් ජල සැපයුම අත් හිටවෙනු ලැබේ.