පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මෝදී ඉල්ලයි

12 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා…

View More පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මෝදී ඉල්ලයි

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වෙයි

බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනු ලැබුවා. මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම මෙන්ම බැංකු පද්ධතිය නියාමනය සහ තැන්පත්කරුවන් ශක්තිමත්…

View More බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත වෙයි

උද්ධමනයේ අඩු වීමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ දී උද්ධමනයේ අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය…

View More උද්ධමනයේ අඩු වීමක්

ඉන්දියාව සහ ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම සහ ඉන්දියාවේ රාමේෂ්වරම් අතර මෙන්ම ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ලංකාවේ කන්කසන්තුරෙයි අතර ද මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීමන් දෙරට අතර නාවික ගමනාගමනය…

View More ඉන්දියාව සහ ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

ලබන සතියේ සිට මරණ සහතිකය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් වෙයි

ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි මරණ සහතික නිකුත් කිරීම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සිදු කරන බව සමස්ත ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මෙතෙක් පැවති…

View More ලබන සතියේ සිට මරණ සහතිකය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් වෙයි

යුක්රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතය අරඹයි

යුක්රේන හමුදා විසින් රුසියානු ප්‍රහාර වලට එරෙහිව ඇමරිකාව විසින් සපයන ලද පොකුරු බෝම්බ භාවිතා කිරීම ආරම්භ කර ඇති බව ධවල මන්දිරය විසින් තහවුරු කර තිබෙනවා.…

View More යුක්රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතය අරඹයි

කංසා වගාවට විදෙස් ආයෝජකයින් 150කගෙන් ව්‍යාපෘති වාර්තා

කංසා වගාව මෙරට තුළ ආරම්භ කිරීම සඳහා මේ වන විට විදෙස් ආයෝජකයින් 150 දෙනෙක් ගෙන් පමණ ව්‍යාපෘති වාර්තා ලැබී ඇති බව වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන…

View More කංසා වගාවට විදෙස් ආයෝජකයින් 150කගෙන් ව්‍යාපෘති වාර්තා

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ සූදානමක්

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සාමාන්‍ය ජනතාවට ද අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවා සුපිරි වෙළෙඳසැල්…

View More ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ සූදානමක්

මොනරාගල සුළු භූ කම්පනයක්

අද පෙරවරු 9.06 ට පමණ මොනරාගල ප්‍රදේශයෙන් භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කරනවා. එය රික්ටර් මාපාංක 2.6ක…

View More මොනරාගල සුළු භූ කම්පනයක්

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වාර්තාගත ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය…

View More කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයේ වාර්තාගත ඉහළ යෑමක්