මොනරාගල සුළු භූ කම්පනයක්

අද පෙරවරු 9.06 ට පමණ මොනරාගල ප්‍රදේශයෙන් භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කරනවා.

එය රික්ටර් මාපාංක 2.6ක ප්‍රබලත්වයෙන් යුතු සුළු භූ කම්පනයකි.