ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූනි මාසයේ දී උද්ධමනයේ අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය 22.1% සිට 10.8% දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම මේ අතර මැයි මාසයේ 15.8% ක්ව පැවති ආහාර උද්ධමනය ජූනි මාසයේදී 2.5%ක් දක්වා පහතට වැටී තිබෙනවා.

