ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සාමාන්‍ය ජනතාවට ද අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවා සුපිරි වෙළෙඳසැල් හරහා එම බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව යි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

