2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශ කරයි

2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන වසර සඳහා රජයේ අනුමත සහ බැංකු නිවාඩු 25 ක් පවතින බවයි වාර්තා වෙන්නේ.