2024 වසරේ යෙදෙන පළමුවෙනි පොහෝ දිනය වන දුරුතු පුන් පොහෝ දිනය අදට යෙදී තියෙනවා. දුරුතු පොහෝ දිනය ශාසනික මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුතු සිදුවීම් රාශියක් සිදු…
View More පිංබර දුරුතු පොහෝ දිනය අදයිAuthor: dhanujaya
කාන්තාවක් සිරුරට ගිනි තබා ගනියි
හපුතලේ පොලිසිය තුලදී කාන්තාවක් ශරීරයට ගිනි තබා ගෙන තිබෙනවා.ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.පවුල් ආරවුලක් සම්බන්ධයෙන්…
View More කාන්තාවක් සිරුරට ගිනි තබා ගනියිප්රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කළ නිලධාරින් අත්අඩංගුවට
ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කළ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලබන නොවැම්බර් මස 16ට…
View More ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කළ නිලධාරින් අත්අඩංගුවටභූමිතෙල් සහනාධාර බෙදා දීමේ දෙවන අදියර ඇරඹේ
චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේදී ආරම්භ කර තිබෙනවා. ධීවර අමාත්‍යාංශය සඳහන්…
View More භූමිතෙල් සහනාධාර බෙදා දීමේ දෙවන අදියර ඇරඹේලෝකාන්තයට යන පාරක් වසයි
පවතින අධික වර්ෂාවත් සමඟ වැලිමඩ රේන්දපොල අබේවෙල හරහා ලෝකාන්තය මාර්ගයේ කලුපාලම අසලදී මාර්ගය ගිලාබැස නාය යාමට ලක්වීම නිසාවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා…
View More ලෝකාන්තයට යන පාරක් වසයි12 හැවිරිදි දියණියට ලිංගික අතවරකළ නරුම පියා අත්අඩංගුවට
හත්වන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 12 මාස 01 වයසැති තම දියණියට ලිංගික අතවරකළ ඇයගේ පියා ඉකුත් (12) වෙනිදා ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත. කොටියාගල වත්තේගම…
View More 12 හැවිරිදි දියණියට ලිංගික අතවරකළ නරුම පියා අත්අඩංගුවටසෞදියේ ගෘහ සේවයට ගිය ලක් කතට පෙට්‍රල් දමා ගිනි තියලා
සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගිය මෙරට කාන්තාවක් පෙට්‍රල් වත්කොට සිරුරට ගිනි තබා මේ වන විට එරට රැඳවුම් මධ්‍යස්ථානයක සිටින බවත් ඇයව කෙසේ හෝ ලංකාවට ගෙන්වා …
View More සෞදියේ ගෘහ සේවයට ගිය ලක් කතට පෙට්‍රල් දමා ගිනි තියලාජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
View More ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයිප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,…
View More ප්‍රදේශ කිහිපයකට වැසිකුණු ගොඩේ තිබු පවුම් 8ක රන් භාණ්ඩ
කුණු ගොඩක තිබු පවුම් අටක රන් භාණ්ඩ සොයා නැවත අයිතිකරුට ලබාදීමට යාපනය, චාවකච්චේරි නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් කටයුතු කර තිබුණි. යාපනය, චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ…
View More කුණු ගොඩේ තිබු පවුම් 8ක රන් භාණ්ඩ
