හිරු නැගීම – 06:27 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:19 අද අඟහරුවාදා දවසක්, අලුත් දවසක්. ඔයාට පුළුවන් අද දවස ඔයාගේ ජිවිතේ වෙනස්…
View More අද පෙබරවාරි හයවෙනිදා, අඟහරුවාදාAuthor: dhanujaya
රුසියාව විසින් අල්ලා ගෙන ඇති ප්‍රදේශයට යුක්රේන ප්‍රහාරයක්
රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්රේනයේ Lysychansk නගරයට යුක්රේන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රුසියානු බලධාරීන් පැවසුවේ ප්‍රහාරයෙන් රුසියානු හමුදා භටයන්, කාන්තාවන් සහ දරුවන් ද…
View More රුසියාව විසින් අල්ලා ගෙන ඇති ප්‍රදේශයට යුක්රේන ප්රහාරයක්ජනපති බුදුරුවගල ශිෂ්‍යයන්ට වූ පොරොන්දුව ඉටු කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් එම පාසල…
View More ජනපති බුදුරුවගල ශිෂ්‍යයන්ට වූ පොරොන්දුව ඉටු කරයිශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව දඟ පන්දු පුහුණුකරුවෙක් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන Craig Howard…
View More ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු පුහුණුකරුවෙක්ත්රිකුණාමලය – කොටුව දුම්රියේ මගීන්ට දැනුම් දීමක්
ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රිය අනිද්දා (7) පස්වරු 4.00 ට ත්‍රිකුණාමලයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.ඉඳිපොලගේ මහතා දැනුම්…
View More ත්‍රිකුණාමලය – කොටුව දුම්රියේ මගීන්ට දැනුම් දීමක්Grammy සම්මාන උළලේ රතු පලස සැරසුනේ මෙහෙමයි
ලෝකයම බලා සිටි Grammy සම්මාන උළල ඊයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර අති උත්කර්ෂවත් අන්දමට පවත් වුණා. හොලිවුඩ් තරු විසින් එහි රතු පලස වර්ණවත් කළ ආකාරය…
View More Grammy සම්මාන උළලේ රතු පලස සැරසුනේ මෙහෙමයිපාන් අලෙවි කිරීමේ දී තරාදියක් අනිවාර්යය වෙයි
පාන් අලෙවි කරන සෑම වෙළෙඳසැලකම පාරිභෝගිකයාට බර මැනිය හැකි පරිදි ප්‍රමිතියෙන් යුත් තරාදියක් තිබිය යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනය කර තිබෙනවා. පාන්…
View More පාන් අලෙවි කිරීමේ දී තරාදියක් අනිවාර්යය වෙයි2023 වසරේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා පැමිණිලි 3431ක්
පසුගිය වසර තුල දී පමණක් අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 3431 ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙනවා. එසේම…
View More 2023 වසරේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා පැමිණිලි 3431ක්ඔයාලත් ළමයි හදන එක පස්සට දානවද? එහෙනම් වැදගත් වෙයි
අපි හැමෝගෙම ජිවිතවල සැලසුමක් තියෙනවා. දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඒ දෙන්න ඒ දෙන්නගේ අනාගතේ සැලසුම් කරනවා, ඒ දෙන්න විවාහ වෙන්නේ කවදද, ළමයි…
View More ඔයාලත් ළමයි හදන එක පස්සට දානවද? එහෙනම් වැදගත් වෙයිරුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.…
View More රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්
