Grammy සම්මාන උළලේ රතු පලස සැරසුනේ මෙහෙමයි

ලෝකයම බලා සිටි Grammy සම්මාන උළල ඊයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර අති උත්කර්ෂවත් අන්දමට පවත් වුණා.

හොලිවුඩ් තරු විසින් එහි රතු පලස වර්ණවත් කළ ආකාරය තමයි මේ.

Lana Del Rey සහ Taylor Swift

Dua Lipa

Billie Eilish

Miley Cyrus

Olivia Rodrigo

Ice Spice

R&B singer Victoria Monet

Dawn Richard

Doja Cat

Calvin Harris