පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා සිටි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 56,541ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර සිටින…
View More යුක්තියේ මෙහෙයුමේ මෙතෙක් ප්‍රගතියAuthor: dhanujaya
පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍රයක්
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බපත්‍රය දීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2022 වසරේ නොවැම්බර් මස 14 දා අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ගම්පහ…
View More පූර්ණ ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්රයක්ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හරීන් කියයි
ලබන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. නියත වශයෙන් ඔක්තෝබර් 14…
View More ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හරීන් කියයිතෙවන චාල්ස් රජුට පිළිකාවක්
3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා. කෙසේවෙතත් රජුට වැළඳී ඇත්තේ කුමන ආකාරයක පිළිකාවක් ද යන්න එම නිවේදනයේ සඳහන්…
View More තෙවන චාල්ස් රජුට පිළිකාවක්AKD ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි
ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අතර…
View More AKD ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයියුක්තියෙන් තවත් 733ක් අත්අඩංගුවට
ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද යුක්තිය මෙහෙයුම්වලින් අපරාධකරුවන් 733ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589ක් සහ අපරාධ අංශ…
View More යුක්තියෙන් තවත් 733ක් අත්අඩංගුවටඅත්යාවශ්ය ආහාර ද්‍රව්‍ය හයක මිල සංශෝධනයක්
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක් සඳහා මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කර කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක්…
View More අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මිල සංශෝධනයක්රාමසාන් සමයේ මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට සහනයක්
එළඹෙන රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රාජ්‍ය ආයතන…
View More රාමසාන් සමයේ මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට සහනයක්09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්
09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. හෙට පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින්…
View More 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (06) වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල…
View More අද වැසි රහිත කාලගුණයක්
