රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරීමේ ඉල්ලූම් පත් භාර ගැනීම පෙබරවාරි 20 දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර එම කාල සීමාව පෙබරවාරි 14 වනදා දක්වායි සීමා…
View More රැකියා නැති උපාධිධාරීන්ට ඉල්ලූම් පත් භාර ගැනීමේ දිනය දීර්ඝ වෙයිAuthor: dhanujaya
මහල් නිවසක ටැප් එක ඇරියම එන්නේ අරක්කු
නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පෙරේදා (6) උදෑසන නල ජලය පරිහරණය කරද්දී අමුතු වර්ණයක් සහ ගන්ධයක් දැනී ඇත. ඔවුන් ඒ බව නගර බලධාරීන්ට දැන්වා ඇති අතර, නගර…
View More මහල් නිවසක ටැප් එක ඇරියම එන්නේ අරක්කුරිය අනතුරකින් තරුණයින් සිව්දෙනෙක් මරුට
මැණික්හින්න, මල්පාන ප්‍රදේශයේ දී අද (08) අළුයම 1.35ට පමණ සිදු වූ රිය අනතුරකින් තරුණයින් සිව් දෙනෙක් මියගොස් තිබේ. කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල…
View More රිය අනතුරකින් තරුණයින් සිව්දෙනෙක් මරුටටිකට් වංචාවලින් ලංගමට දිනක පාඩුවකෝටියක්
ලංගම ප්‍රවේශ පත්‍ර වංචා නිසා දිනකට රුපියල් කෝටියක පාඩුවක් සිදුවී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. ලංගම ඩිපෝ 107ක් තිබෙන අතර,…
View More ටිකට් වංචාවලින් ලංගමට දිනක පාඩුවකෝටියක්භාණ්ඩ වර්ග 15,000ක මිල පහතට
රජයේ බදු සහන වාසිය ජනතාවට ලබාදෙමින් දැනට වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ වර්ග 15,000කට අධික ප්‍රමාණයක මිල අඩු කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. භාණ්ඩ නිෂ්පාදන…
View More භාණ්ඩ වර්ග 15,000ක මිල පහතටපොලිස් නිළධාරියෙකු ඝාතන කල සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
වව්නතිව් පොලිස් වවසමේ ආයිත්තියමලය ප්‍රධාන මාර්ගයේ මූණරකට්ට ප්‍රෙද්ශයේ වාලච්චේන පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙනො අද…
View More පොලිස් නිළධාරියෙකු ඝාතන කල සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්අල්කයිඩා නායකයා ඝාතනය කරයි
ප්‍රහාර මාලාවකට සම්බන්ද අරාබි කලාපයේ (AQAP) අල්කයිඩා සංවිධානයේ නායක කාසිම් අල්-රයිමි යේමනයේදී ඝාතනය කර තිබෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය ඔස්සේ වැඩි දුරටත් පවසා…
View More අල්කයිඩා නායකයා ඝාතනය කරයිඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපති යයි
සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයේ නිරතව සිටි ස්ථානයට අද (07දා) දහවල් ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමින් තොරතුරු විමසීය.…
View More ඩෙංගු මර්දන සහායකයින්ගේ විරෝධයට ජනපති යයිසිරකරුවන් 5 දෙනෙකුට ජනපති සමාව
තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය…
View More සිරකරුවන් 5 දෙනෙකුට ජනපති සමාවගම්පහ ජල කප්පාදුවක්
අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක ජල කප්පාදුවක් සිදු කිරිමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.…
View More ගම්පහ ජල කප්පාදුවක්
