ඔස්ට්‍රේලියාවේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නිව්සවුත්වේල්ස්හි හටගෙන තිබු දරුණූ ලැව් ගිනි තත්ත්වයන් පාලනය වී ඇති බව එරට බළධාරීන් පවසයි. කෙසේ වෙතත් තවත් ප්‍රදේශවල ලැව්…
View More ඔස්ට්‍රේලියාවට ගංවතුරAuthor: dhanujaya
ණය ආපසු ගෙවීමේ සහන තාවකාලික විය යුතුයි
මූල්‍ය අතරමැදි කටයුතුවල අනපේක්ෂිත වෙනස්වීම් සහ අකාර්යක්ෂමතාවයන් වළක්වා ගනු වස් ණය අනුපාතිකයන් මත පනවා ඇති උපරිම සීමාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ලබා…
View More ණය ආපසු ගෙවීමේ සහන තාවකාලික විය යුතුයිඅදිල් රෂීඩ් එංගලන්ත සංචිතයෙන් ඉවතට
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එංගලන්තයේ අදිල් රෂීඩ් ක්‍රීඩා නොකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඔහුගේ උරහිසේ ආබාධයක් ඇතිවී ඇති නිසයි එංගලන්තය…
View More අදිල් රෂීඩ් එංගලන්ත සංචිතයෙන් ඉවතටපිදුරුතලාගල රේඩාර් පද්ධතියේ ටෙන්ඩරය ගැන වාර්තාවක් කැදවයි
ගුවන් තොටුපළහා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කදු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සදහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැදවා ඇත. කාර්මික අපනයන, ආයෝජන…
View More පිදුරුතලාගල රේඩාර් පද්ධතියේ ටෙන්ඩරය ගැන වාර්තාවක් කැදවයිගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාව හදයි
සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි. මෙම යාත්‍රාවේ…
View More ගිණි නිවීමේ සහ මුදවා ගැනීමේ යාත්‍රාවක් ලංකාව හදයිකාගේත් කතා බහට ලක් වූ ඇබිලිපිටියේ නුඩ්ල්ස් දන්සල
ඊයේ (08) නවම් පෝය දිනයේදී ඇබිලිපිටියේ පැවත් වූ මහා නුඩ්ල්ස් දන්සලක් ගැන බොහෝ දෙනා කතා බහට ලක් උනා. ඒ තමයි පෝය දිනයක් නිසා සියළුම කෑම…
View More කාගේත් කතා බහට ලක් වූ ඇබිලිපිටියේ නුඩ්ල්ස් දන්සලමහින්ද අද ඉන්දීය සිද්ධස්ථාන කිහිපයක් වෙත
ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (9දා) දින එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන්…
View More මහින්ද අද ඉන්දීය සිද්ධස්ථාන කිහිපයක් වෙතසංචාරක ප්‍රවර්ධනයට රටවල් 04ක් අවබෝධතා ගිවිසුම්වලට
සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි. මෙම රටවල් 04…
View More සංචාරක ප්‍රවර්ධනයට රටවල් 04ක් අවබෝධතා ගිවිසුම්වලටකවුපි ඇටයක් සිරවීමෙන් දැරියක් මරුට
කවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවිමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය. මියගොස්…
View More කවුපි ඇටයක් සිරවීමෙන් දැරියක් මරුටකොළඹ වරායට CCTV කැමරා පද්ධතියක්
වරාය පරිශ්‍රයට ඇතුළු වන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් සහ වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි එම ස්ථානවල සිදුවන සියලුම…
View More කොළඹ වරායට CCTV කැමරා පද්ධතියක්
