අල්කයිඩා නායකයා ඝාතනය කරයි

ප්‍රහාර මාලාවකට සම්බන්ද අරාබි කලාපයේ (AQAP) අල්කයිඩා සංවිධානයේ නායක කාසිම් අල්-රයිමි යේමනයේදී ඝාතනය කර තිබෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය ඔස්සේ වැඩි දුරටත් පවසා තිබෙනවා.