නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ රෝහලක සේවයේ නියුතු 27 හැවිරිදි වෛද්‍යවරයෙක් හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. ඒ එම වෛද්‍යවරයා කිසිදු විවේකයකින් තොරව…
View More කොරෝනා රෝගීන් වෙනුවෙන්ම කැප වූ වෛද්‍යවරයෙක් ජිවිතක්ෂයටAuthor: dhanujaya
කොරෝනා අම්මාගෙන් දරුවාටත් වැළඳෙන බව හෙළිවෙයි
කොරෝනා වෛරසය ආසාධිත මවක් බිහිකල දරුවාටද කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ චීනයෙන්.ඉපදුණු සැනින් එම දරුවාට වෛරසය ආසාධනය වී නොතිබුණු අතර එහෙත්…
View More කොරෝනා අම්මාගෙන් දරුවාටත් වැළඳෙන බව හෙළිවෙයිරිෆ්ඛාන් බදියුදීන් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් ලබන 20 වනදා දක්වා අද (06)…
View More රිෆ්ඛාන් බදියුදීන් රිමාන්ඩ්කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්
දූෂිත යැයි පවසන එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19…
View More කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්හොරෙන් ගෙනා මත්පැන් බෝතල් තොගයක් මාට්ටු
ඉතාලියේ සිට හොර රහසේ මෙරටට ගෙන්වන ලද බවට සැකකරන රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 48 ක් සමග සැකකරුවන් තිදෙනෙකුව සුරාබදු දෙපාර්තමේන්තුවේ…
View More හොරෙන් ගෙනා මත්පැන් බෝතල් තොගයක් මාට්ටුපොලිස් මුල් පුටු කිහිපයකට ස්ථාන මාරු වීම්
ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 03 ක් ඇතුළු උසස් පොලිස් නිළධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා…
View More පොලිස් මුල් පුටු කිහිපයකට ස්ථාන මාරු වීම්වෛරසයෙන් මියයන අයගේ අවමංගල උත්සව තහනම්
මේ වන විට කොරෝනා වෛරසය නිසා මරණ 563 ක් වාර්තා වී ඇත මින් වැඩිම සංඛ්‍යාවක් චීනයෙන් වාර්තා වී ඇත. මේ අතර කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ…
View More වෛරසයෙන් මියයන අයගේ අවමංගල උත්සව තහනම්ශ්රීලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් සංශෝධනයක
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළඳපල තත්ත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන් වාර…
View More ශ්‍රීලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් සංශෝධනයකට්රම්ප් දෝෂාභියෝගයෙන් ජය ගනී
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය සෙනෙට් සභාව හමුවේ පරාජයට පත්විය. මේ අනුව සියලු චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස ලැබූ අතර අමෙරිකාවේ 45වැනි ජනාධිපතිවරයා ලෙසින් ඔහු…
View More ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් ජය ගනීබස් රථ දෙකක් ගැටී අයෙක් මරුට-13කට තුවාල
කන්තලේ, තඹගලමුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක…
View More බස් රථ දෙකක් ගැටී අයෙක් මරුට-13කට තුවාල
