ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 188.55 ක් ලෙසින් වාර්තා වුණා . ඒ හේතුවෙන්, රුපියල…
View More රුපියලේ අගය තවත් අඩුවෙයිAuthor: dhanujaya
ස්වයං නිරෝධායනයට ලක්නොවු සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමළයෙන්
ස්වයං නිරෝධායනයට ලක්නොවු විදේශිය සංචාරකයන් පිරිසක් ත්‍රිකුණාමල උප්පුවෙලි පොලිසිය විසින් නිලාවේලි ප්‍රදේශයේදී සොයාගෙන තිබේ. ඒ ත්‍රිකුණාමල උප්පුවෙලි පොලිසියට ලද තොරතුරක් මතයි. මේ අතර ආසාදිතයන් හඳුනා…
View More ස්වයං නිරෝධායනයට ලක්නොවු සංචාරකයන් පිරිසක් ත්රිකුණාමළයෙන්ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන 2000කට ආසන්නයි
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් 2000කට ආසන්න වී ඇති අතර , මරණ සංඛ්‍යාව 58ක් ලෙසින් දැක් විය. මේ අතර ඊයේ (01) දිනයේ එරටින්…
View More ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන 2000කට ආසන්නයිකොරෝනා ආසාදිතයින් ගණන 148ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව148 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද (02) පෙරවරුවේ 11.30 වසංගත රෝග…
View More කොරෝනා ආසාදිතයින් ගණන 148ක් දක්වා ඉහළටලංකාවේ තුන්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. අයි.ඩී.එච්. රෝහලේ දී ඊයේ(01) රාත්‍රීයේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මියගොස්…
View More ලංකාවේ තුන්වන කොරෝනා මරණයත් වාර්තා වෙයිතවත් කොරෝනා රෝගීන් 3 ක් සුවය ලබා ගෙදර යයි
කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 21 ක් වෙයි.
View More තවත් කොරෝනා රෝගීන් 3 ක් සුවය ලබා ගෙදර යයිගෙදරට වෙලා ඉන්න කම්මැලි කමට තනියම කොන්ඩේ කපන්න ගිහින් වැඩේ වරද්ද ගත්තු සෙට් එකක්
ජීවිත ගණනක් බිලිගත්තු මාරාන්තික “කොරෝනා” මේ වෙද්දී ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම සිය ආධිපත්‍යය පතුරන්න අරන්.වෛරසයේ ආගමනයත් එක්ක හුඟක් දෙනෙක් නොදැන හිටපු “Lockdown” කියලා වචනයකුත්…
View More ගෙදරට වෙලා ඉන්න කම්මැලි කමට තනියම කොන්ඩේ කපන්න ගිහින් වැඩේ වරද්ද ගත්තු සෙට් එකක්කොරෝනා සුව වු තවත් කෙනෙක් ගෙදර යයි
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස…
View More කොරෝනා සුව වු තවත් කෙනෙක් ගෙදර යයිඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 35ක්
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ද 1,400කට ආසන්න වී ඇත්තේ, ඊයේ දිනයේ සොයාගත් ආසාදිතයින් 146දෙනෙක් සමගයි. මරණ ගණනද 35ක් ලෙසින් දැක්විය.
View More ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 35ක්ඔයාට සෙට් වෙන කොල්ලෝ හැමෝම ඔයාව දාලා යනවද ? මෙන්න එකට හේතුව
මුලින්ම කියන්න ඕනි සෑහෙන්න කාලෙකින් තමයි article එකක් ලියන්න ගත්තේ. සමාවෙන්න ඕනි පරක්කු උනාට, අද කතා කරන්න යන්නේ අපේ කෙල්ලන්ට නිතරම වගේ වෙන අකරතැබ්බයක් ගැන.…
View More ඔයාට සෙට් වෙන කොල්ලෝ හැමෝම ඔයාව දාලා යනවද ? මෙන්න එකට හේතුව
