තවත් කොරෝනා අසාදිතයන් 10 දෙනෙකු හමුවෙයි – 132ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 132ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

View More තවත් කොරෝනා අසාදිතයන් 10 දෙනෙකු හමුවෙයි – 132ක් දක්වා ඉහළට

ඇවිගන් ඖෂධ පෙති 5000ක් දිවයිනට

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයෙන් පරිත්‍යාග කෙරුණු ‘ඇවිගන්’ නමැති ඖෂධ පෙති 5000 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. එහි සභාපති වි‍ශේෂඥ…

View More ඇවිගන් ඖෂධ පෙති 5000ක් දිවයිනට

මීගමුව වසාදැමේ

මීගමුව රෝහලේදී ඊයේ දිනයේ් ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප‍්‍රදේශය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

View More මීගමුව වසාදැමේ

අකුරණ තවදුරටත් හුදකලා වෙයි

කොරෝනා වෛරස ආසාදිතයෙකු සොයා ගැනිම හේතුවෙන් බාහිර සබඳතාවලින් හුදකලා කර තැබිමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ කටයුතු කළ මහනුවර අකුරණ ගම්මානය තවදුරටත් එලෙසින්ම පවතියි. එමෙන්ම…

View More අකුරණ තවදුරටත් හුදකලා වෙයි

කොරෝනා රොගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. මේ අතර මෙරටින් වාර්තා වන, නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122  දක්වා ඉහළ ගියේ…

View More කොරෝනා රොගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්…

View More නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ

මෙරට ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හඳුනාගැනේ

මෙරටින් වාර්තා ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හලාවත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ. ඒ අනුව එම බිළිද ඇතුළු පවුලේ 5 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් බවට තහවුරු වී ඇති…

View More මෙරට ලාබාලතම කොරෝනා ආසාදිත බිළිඳා හඳුනාගැනේ

කොරෝනා ආසාදිත දෙවන මරණයත් වාර්තා වෙයි

මීගමුව රෝහලට ඇතුළත් කර සිටි නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයෙකු මියගොස් තිබේ.  මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන්…

View More කොරෝනා ආසාදිත දෙවන මරණයත් වාර්තා වෙයි

ප්‍රදේශවලට යළිත් පස්වරු 2 සිට ඇඳිරි නීතිය

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය මේවනවිට තාවකාලිකව ඉවත් කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා…

View More ප්‍රදේශවලට යළිත් පස්වරු 2 සිට ඇඳිරි නීතිය

ජපානය සොයාගත් පෙත්ත වෛද්‍ය විශේෂඥයින්ගේ අධ්‍යයනයෙන් පසු රෝගීන්ට

කොවිඩ්-19 වෛරසයේ සංකූලතා අවම කිරීම සඳහා භාවිත කළ හැකි ජපාන ඖෂධය මෙරට වෛද්‍ය විශේෂඥයින් විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රෝගීන් සඳහා භාවිත කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ…

View More ජපානය සොයාගත් පෙත්ත වෛද්‍ය විශේෂඥයින්ගේ අධ්‍යයනයෙන් පසු රෝගීන්ට