හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමෙයි

හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

View More හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමෙයි

වෙඩි තැබීමේ සිද්ධියට පොලිසියේ 03කගේ වැඩ තහනම්

මොරටුව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. මෙසේ වැඩ තහනමකට ලක්ව ඇත්තේ පොලිස්…

View More වෙඩි තැබීමේ සිද්ධියට පොලිසියේ 03කගේ වැඩ තහනම්

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

කොරෝනා හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද සිට යළි ආරම්භ වේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3…

View More දහම් පාසල් අද සිට යළි ඇරඹේ

වැසි තත්ත්වය තව දුරටත්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම…

View More වැසි තත්ත්වය තව දුරටත්

අභිෂේක් බච්චන් සහ අමිතාබ් බච්චන්ටත් කොරෝනා

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. සිය නිල…

View More අභිෂේක් බච්චන් සහ අමිතාබ් බච්චන්ටත් කොරෝනා

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවයි

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවා ගොස් තිබේ. ඊයේ (11) දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 57 දෙනාත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2511ක් දක්වා ඉහළ…

View More මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවයි

නියොමාල් රංගජීව මාධ්‍යවේදියාගෙන් සමාව අයදී පින්සෙන්ඬූ වෙයි

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ මාධ්‍යවේදියෙකුට තමාගෙන් සිදුවූ බාධාව සම්බන්ධයෙන් කාරුණිකව සමාව ඉල්ලා සිටින බව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව පවසනවා. පොලිස් මූලස්ථානයේ පිහිටි බස්නාහිර පළාත්…

View More නියොමාල් රංගජීව මාධ්‍යවේදියාගෙන් සමාව අයදී පින්සෙන්ඬූ වෙයි

කොරෝනා හේතුවෙන් යළිත් චීනයේ පාසල් වසා දැමේ

කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්තියත් සමඟ සියලුම පාසල් ලබන සඳුදා සිට වසා දැමීමට හොංකොං රාජ්‍ය අද තීරණය කළා. දින 2 ක් තුළ අඛණ්ඩව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම…

View More කොරෝනා හේතුවෙන් යළිත් චීනයේ පාසල් වසා දැමේ

එංගලන්තයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

එංගලන්තයේ රැදී සිටි ශ්‍රි ලාංකිකයන් 234 දෙනෙකු රැගෙන ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11) උදෑසන ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත…

View More එංගලන්තයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

වැඩ තහනමට ලක්ව සිට යළි සේවයේ පිහිටුවා ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා, කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුට තර්ජනය කර,…

View More නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි