කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ මාධ්‍යවේදියෙකුට තමාගෙන් සිදුවූ බාධාව සම්බන්ධයෙන් කාරුණිකව සමාව ඉල්ලා සිටින බව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව පවසනවා.
පොලිස් මූලස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

