ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
සිය නිල ටිවිට්ර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් අද මේ බව සනාථ කර තිබෙනවා.

