කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන…
View More කිසිම නිවාඩුවක් හෝ ඇදිරිනිතියක් පැනවෙන්නේ නැත – අසත්‍ය තොරතුරු වලට රැවටෙන්න එපාAuthor: dhanujaya
ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති පවසයි
රට තුළ මතුවිය හැකි කොරෝනා වෛසරය පැතිරීමේ අවදානම පාලනය කර ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිතුමා මේ…
View More ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති පවසයිසුවය ලැබු ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළ ගොස් තිබේ.…
View More සුවය ලැබු ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළටඅදත් වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද…
View More අදත් වැසිනෙල්සන් මැන්ඩෙලා ගේ දියණිය මියයයි
නෙල්සන් මැන්ඩෙලා සහ විනී මැන්ඩෙලාගේ දියණිය වූ සින්ඩි මැන්ඩෙලා මියගොස් තිබේ. 59 හැවිරිදි වියේ පසු වූ ඇය මියයන විට ඩෙන්මාර්කයේ දකුණු අප්‍රිකානු තානාපතිවරිය ලෙස කටයුතු…
View More නෙල්සන් මැන්ඩෙලා ගේ දියණිය මියයයිකන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 14කට කොරෝනා
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය. ඔවුන් එම මධ්‍යස්ථායේ විවිධ රාජකාරීන්වල නිරතවුවන්ය. ඒ අනුව මෙරට…
View More කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 14කට කොරෝනාඅයිශ්වර්යා හා දියණියට කොරෝනා
ලෝක ප්‍රකට ඉන්දීය රංගන ශිල්පිනී අයිශ්වර්යා රායි බච්චන්ට සහ ඇගේ දියණිය වන ආරධ්‍යා රායි බච්චන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ අතර…
View More අයිශ්වර්යා හා දියණියට කොරෝනාදකුණු අප්‍රිකාව මත්පැන් වෙළෙඳාම තහනම් කරයි
කොරෝනා වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා දකුණු අප්‍රිකාව විසින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ. ඉන් එක පියවරක් ලෙස මත්පැන් වෙළෙඳාම ද තහනම් කර ඇති බව විදෙස්…
View More දකුණු අප්‍රිකාව මත්පැන් වෙළෙඳාම තහනම් කරයිවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අත්හිටුවයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට (14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ නිරෝධායන…
View More විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අත්හිටුවයිරත්නපුරයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්
රත්නපුරයෙන් ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් හමු වී තිබෙනවා. ඒ අනුව රත්නපුරේ පුද්ගලින් 60 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇති අතර එක් ආසාදිතයෙක් සීවලී-ඇලෝසියස් පාසල් වලටත්…
View More රත්නපුරයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්
