කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන…
View More තවත් කෝරෝනා රෝගීන් 87 ක් හමුවෙයිAuthor: dhanujaya
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2447 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පාකිස්ථානයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු හා ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන…
View More කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2447 දක්වා ඉහළටරුසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට
රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර සිට අද (10) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ…
View More රුසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනටනාවික හමුදාවේ 895කට සුවයි
නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 895ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, එක් නාවික හමුදා සාමාජිකයෙක් සුවය ලබා “IDH“ රෝහලින් ප්‍රතිකාර ලබා…
View More නාවික හමුදාවේ 895කට සුවයිකොරෝනා ආසාදිතයන් ගණන නැවතත් ඉහළට
මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු හඳුනාගෙන තිඛෙනවා. මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,153 දක්වා ඉහල යනු ඇති.
View More කොරෝනා ආසාදිතයන් ගණන නැවතත් ඉහළටබදියුදීන් පැය 09ක් CIDයේ
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ. පොලිස් මාධ්‍ය…
View More බදියුදීන් පැය 09ක් CIDයේරාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වලට
රේගුව බාරයට ගෙන රාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ…
View More රාජසන්තක කළ මෝටර් රථ ආරක්ෂක හමුදාව සහ රාජ්‍ය ආයතන වලටලිංගිකත්වයට යට උණු ආදරේ (+18)
පට්ට කාලෙකින් article එකක් ලියන්න ගත්තේ , ලියන්න ගත්ත මාතෘකාවත් මහා කුප්ප – මහ වල් මාතෘකාවක් උනා ඔන්න. හැබැයි මන් අද කියන්න යන්නේ අද සමාජේ…
View More ලිංගිකත්වයට යට උණු ආදරේ (+18)කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වෙයි
කන්දකාඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා අසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. රැදවියන් හා…
View More කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වෙයිවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 315 ට කොරෝනා නෑ
වැලිකඩ බන්ධනාගාරයේ PCR පරීක්ෂාවට ලක්කළ රැඳවියන් 315 දෙනාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
View More වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 315 ට කොරෝනා නෑ
