ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ නොහැකි බව සෞදි අරාබිය නිවේදනය කළේය.
විදෙස් ගුවන් සමාගම් විසින් ජාත්‍යයන්තර ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපළ විවෘත කරන ලෙස සෞදි අරාබියෙන් සිදුකර ඇති ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දක්වමින් එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය මේ බව සඳහන් කර තිබෙනවා.

