ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා වන ශ්‍රීනිවාසමූර්ති දික්ෂතූලු නව කොරෝනා වයිරසය ආසාදිනය වීමෙන් ඊයේ (20) මරණයට පත්විය. හෙතෙම මිය යනවිට 73 හැවිරිදි වියේ…
View More ඉන්දියාවේ තිරුපති කෝවිලේ ප්‍රධාන පූජකවරයාත් කොරෝනා නිසා මරුටAuthor: dhanujaya
නුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයි
මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) ආරම්භ වුණා. ඒ, අද අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් සිව් මහා දේවාල කප් සිටුවීමේ…
View More නුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයිවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය කල් යයි
ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය. කොවිඩ් 19…
View More විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය කල් යයිසෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙකුට කොරෝනා
සෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හමු වී…
View More සෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙකුට කොරෝනාකොරෝනා වෛරසයෙන් බේරෙන හැටි
කොරෝනා වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා කොවිඩ් ව්‍යාප්ති මුල් අදියරේ භාවිත කළ ආකාරයෙන් දේශීය ඖෂධවලට නැඹුරුවන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්…
View More කොරෝනා වෛරසයෙන් බේරෙන හැටිකොරෝනා සුව වු පිරිස 2041ක් දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් 6 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, වෛරසය ආසාදනය වී සුව වු පිරිස 2041ක් දක්වා ඉහළ…
View More කොරෝනා සුව වු පිරිස 2041ක් දක්වා ඉහළටඋසස් පෙළ හා ශිෂ්‍යත්වය ඔක්තෝබර්වල
උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස…
View More උසස් පෙළ හා ශිෂ්‍යත්වය ඔක්තෝබර්වලදිස්ත්රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවිම්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ , කලුතර ,කෑගල්ල ,රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට උදෑසන…
View More දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවිම්නුගේගොඩ රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට
නුගේගොඩ ගුවන් පාලම මත දී අද (20) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ යුද හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් හමුදා සෙබලුන්…
View More නුගේගොඩ රිය අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයටබිග්බොස් නැත්නම් කැප්ටන් යූ ෂී ජින් ගේ හඬේ අයිතිකරු සිරි රජ සිරි එකේ කිරිඉබ්බන්දෙනි රජූගේ චරිතය පන පෙවූ කෝකිලගේ
මේ දිනවල “සිහින සමාගම” සහ “දාංගලේ” යන බොහෝ ජනප්‍රිය නාට්‍ය කිහිපයකම රගපාන ගොඩක් ආදරේ දිනාගත් සහ විශේෂයෙන් ගෑනු ළමයින්ගේ ආදරේ වැඩිපුරම ලැබෙන කඩවසම් තරුණයා කෝකිල…
View More බිග්බොස් නැත්නම් කැප්ටන් යූ ෂී ජින් ගේ හඬේ අයිතිකරු සිරි රජ සිරි එකේ කිරිඉබ්බන්දෙනි රජූගේ චරිතය පන පෙවූ කෝකිලගේ
