කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ හෘද රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ගාල්ල ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනයකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

