දමිල සාරියටත් එක විදිහටම ලස්සන ටීනා

ටීනා ශනෙල් කියන්නේ අපි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනයක් වගේම නිරූපන ශිල්පිනියක්.

හැම ඇඳුමකටම වාගේ සරාගිව පේන ටීනා ටිකක් වෙනස් විදිහට තමයි මේ shoot එක කරලා තියෙන්නේ. එයා දමිල විදිහට දමිල සාරියකින් තමා මේකේ සැරසිලා ඉන්නේ.

රතු සහ කොළ ප්‍රධානව තියෙන ඒ සාරිය නම් ටීනා ගේ සමේ පැහැයට ගොඩක්ම ගැලපෙනවා. සාරියෙන් සහ makeup එකෙන් එයාට දමිල sharp look එකක් දීලා තියෙනවා.

ඒ වගේම සරල මාලයක්, වළලු සහ මල් ටීනාගේ ලස්සන තවත් වැඩි කරනවා.

මේ බලන්නකෝ එයාගේ ලස්සන..