කාන්තාවකට අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත කැඳවීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.සිඩ්නිහි ඩව්නිං…
View More ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව කල්යයිAuthor: dhanujaya
අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්
අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.…
View More අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්ආසියාවේ කුරුලු උණ – ලංකාවට බිත්තර ගේන්නත් බලපෑම්
මේවනවිට බිත්තරයක නිශ්පාදන මිල අඩු වී ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ මේවනවිට බිත්තරයක නිශ්පාදන…
View More ආසියාවේ කුරුලු උණ – ලංකාවට බිත්තර ගේන්නත් බලපෑම්නැවත දැනුම් දෙන තුරු දුම්රිය වාර 42 ක් අවලංගු කෙරේ
අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් කාර්යාල දුම්රිය හා සාමාන්‍ය…
View More නැවත දැනුම් දෙන තුරු දුම්රිය වාර 42 ක් අවලංගු කෙරේෂෙහානි කහදවෙල දසුන් සමග යුගදිවියට
ෂෙහානි කහඳවල කියන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා සිටින රංගන ශිල්පිනියක්.විශේෂයෙන්ම ලංකාවේ කොල්ලන්ගේ එකම ක්‍රෂ් එක කිව්වොත් තමයි හරි.ඉතින් හදිසියේ එකපාරටම…
View More ෂෙහානි කහදවෙල දසුන් සමග යුගදිවියටහිත හදාගත්තෙ යාලුවො නිසා”දෙරණ කලිදුගෙ කඳුලු ආදර කතාව
කලිදු කරුණාරත්න කියන්නේ දෙරණ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙක් වගේම කාලීන දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නෙක්. ඒ වගේම තමයි ඔහු පිළිබඳව කොයි කවුරුත් දැන ගත් කාරනාවක් තිබුනා.ඒ තමයි ඔහු…
View More හිත හදාගත්තෙ යාලුවො නිසා”දෙරණ කලිදුගෙ කඳුලු ආදර කතාවලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රටවල් අතර ආසියාවට මුල් තැන
ලන්ඩන් පදනම් කරගත් ගෝලීය පුරවැසිභාවය සහ පදිංචිය පිළිබඳ උපදේශක සමාගමක් වන Henley & Partners විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව ලොව බලවත්ම විදෙස් ගමන්…
View More ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රටවල් අතර ආසියාවට මුල් තැනනව දුම්රිය කාල සටහනක් පෙබරවාරි මුල
එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව පවතින ධාරිතාව අනුව එම නව දුම්රිය කාලසටහන…
View More නව දුම්රිය කාල සටහනක් පෙබරවාරි මුලසතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්
2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා…
View More සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්වෙඩිතබා පුද්ගලයෙක්ව ඝාතනය කෙරේ
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තිදරු පියෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ. අද (11) උදෑසන මෙම වෙඩිතැබීම සිදුවී තිබුණේ පනාමුර කැම්පනේ ප්‍රදේශයේදීය. රාජා දයානන්ද නමැති 50 හැවිරිදි…
View More වෙඩිතබා පුද්ගලයෙක්ව ඝාතනය කෙරේ
