ෂෙහානි කහදවෙල දසුන් සමග යුගදිවියට

ෂෙහානි කහඳවල කියන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා සිටින රංගන ශිල්පිනියක්.විශේෂයෙන්ම ලංකාවේ කොල්ලන්ගේ එකම ක්‍රෂ් එක කිව්වොත් තමයි හරි.ඉතින් හදිසියේ එකපාරටම ඇය ගැන අපිට පුදුමාකාර අපූරු අලුත් ආරංචියක් අද දිනයේ දී දැනගන්නට ලැබෙනවා.

ඒ අද දිනයේ දී ඇය යුග දිවියට පිවිසීමයි.ඒ වෙන කවුරුත් සමග නෙවෙයි අපේ රටේ ජනප්‍රිය කඩවසම් ගායන ශිල්පී දසුන් මදුෂාන් සමඟයි.ඉතින් මේ ගැන කිසිම කෙනෙක් කලින් දැනගෙන ඉඳලා නැත්තේ මුළු ලෝකයටම හොරෙන් වෙන්න ඇති ඔවුන් ආදරය කරන්න ඇත්තේ. ඉතින් ඔවුන්ගේ මංගල ඡායාරූපය සමඟ ඉතාමත් ආදරණීය සටහනක්ද මේ විදිහට ෂෙහානි  විසින් තබා තිබුණා.

“ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑ වෙලා”

ඉතින් ඔවුන් දෙපලටම අපි උණුසුම් සුබපැතුම් එකතු කර සිටිනවා.ලංකාවේ කොල්ලන් හඩමින් වැලපෙයි. ෂෙහානි දසුන් සමග යුගදිවියට.

ෂෙහානි කහඳවල කියන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා සිටින රංගන ශිල්පිනියක්.විශේෂයෙන්ම ලංකාවේ කොල්ලන්ගේ එකම ක්‍රෂ් එක කිව්වොත් තමයි හරි.ඉතින් හදිසියේ එකපාරටම ඇය ගැන අපිට පුදුමාකාර අපූරු අලුත් ආරංචියක් අද දිනයේ දී දැනගන්නට ලැබෙනවා.

ඒ අද දිනයේ දී ඇය යුග දිවියට පිවිසීමයි.ඒ වෙන කවුරුත් සමග නෙවෙයි අපේ රටේ ජනප්‍රිය කඩවසම් ගායන ශිල්පී දසුන් මදුෂාන් සමඟයි.ඉතින් මේ ගැන කිසිම කෙනෙක් කලින් දැනගෙන ඉඳලා නැත්තේ මුළු ලෝකයටම හොරෙන් වෙන්න ඇති ඔවුන් ආදරය කරන්න ඇත්තේ. ඉතින් ඔවුන්ගේ මංගල ඡායාරූපය සමඟ ඉතාමත් ආදරණීය සටහනක්ද මේ විදිහට ෂෙහානි  විසින් තබා තිබුණා.

“ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑ වෙලා”

ඉතින් ඔවුන් දෙපලටම අපි උණුසුම් සුබපැතුම් එකතු කර සිටිනවා.

May be an image of 2 people and flower