විශ්වමඩු තේරාවිල් යුද්ධ හමුදා කඳවුරට ආසන්නයේ තරුණයෙකුට ප්‍රදේශවාසීන් පිරිසක් අමානුෂිකව පහර දෙමින් සිටියදී 6 වන ගැමුණු හේවා බළකා ඒකකය විසින් මුදාගෙන පුදුකුඩුඉරිප්පු පොලීසියට භාර දී…
View More පහරකෑමකට ලක්වූ තරුණයා ව හමුදාවෙන් බේරාගනීAuthor: dhanujaya
නොරොච්චෝලේ අක්‍රිය කර තිබූ ජනන යන්ත්‍රය යළිත් සක්‍රීය කෙරේ
නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (08) සිට යළිත් සක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි අතිරේක සාමාන්‍යාධීකාරි ධම්මික නවරත්න මහතා ප්‍රකාශ…
View More නොරොච්චෝලේ අක්‍රිය කර තිබූ ජනන යන්ත්‍රය යළිත් සක්‍රීය කෙරේබිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද ආරම්භ වෙයි
බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම අද (09) දිනයේ ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා සඳහන් කරේ ලබන…
View More බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම අද ආරම්භ වෙයිවිදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව අඩ හෝරාවක් විදුලි පහන් නිවා දමන ලෙස ඉල්ලීමක්
යළිත් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා අද දිනයේ පස්වරු 6.30 සිට 7.00 දක්වා විදුලි පහන් නිවා දමන ලෙස ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත…
View More විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව අඩ හෝරාවක් විදුලි පහන් නිවා දමන ලෙස ඉල්ලීමක්කොරෝනා මැද චීනය දේශ සීමා අරී – ලොව පුරා දහස් ගණනක් චීනයට
රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැඩි ලෙස පවතින පසුබිමක් තුළ චීනය අද සංචාරකයින් සඳහා සිය දේශසීමා විවෘත කළා. කොරෝනා වසංගතයේ ආරම්භය හමුවේ චීනය විදෙස් සංචාරකයින්…
View More කොරෝනා මැද චීනය දේශ සීමා අරී – ලොව පුරා දහස් ගණනක් චීනයටපුංචි ඡන්දය පැවත්වීමට අදාළ මූලික කටයුතු අවසන්
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා 2022 ඡන්ද හිමි නාමලේඛණය භාවිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
View More පුංචි ඡන්දය පැවත්වීමට අදාළ මූලික කටයුතු අවසන්අනතුරකින් විශාල පිරිසක් මරුට
සෙනගාලයේ සිදුවූ රිය අනතුරකින් 38දෙනෙකු මියගොස් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (08) එම…
View More අනතුරකින් විශාල පිරිසක් මරුටව්යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේ
කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති බව පැවසෙන ව්‍යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ එහි භාරකරුවන් විසින් අද…
View More ව්‍යාජ දළදා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කෙරේනීති විරෝධී මත්පැන් සහ දුම්වැටි සමඟ කාන්තාවක් ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් සහ තීරුබදු රහිතව ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් 9 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර්…
View More නීති විරෝධී මත්පැන් සහ දුම්වැටි සමඟ කාන්තාවක් ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවටසාමාන්ය පෙළ විභාගය මැයි පැවැත්වෙන ලකුණු
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
View More සාමාන්‍ය පෙළ විභාගය මැයි පැවැත්වෙන ලකුණු
